Sunday, August 22, 2010

එහෙත් විනාසයි.....

නැවතත් සුපුරුදු ලෙසම මෙවරත් ගිය චාරිකාව ගැන කියලම හිටියොත් තමා හොද...මෙවර නම් ඉතින් ටිකක් විතර කර්කශ කාලගුණයක් තියෙන පලාතකට තමයි සන්චාරය කලේ...

තෝරගත්තෙ නම් කල්පිටිය. නම කිව්වමත් ටිකක් ප්‍රදේශය ගැන අදහසක් එන්න ඇතිනෙ. අපි ඉතින් මේ වගේ ගමන් යන්නෙ ටිකක් විතර ඒකාකාර ජීවිතයෙන් මිදෙන්න බලාගෙන තමයි. කාලයක් එක දිගට වැඩ කරල පොඩි වෙනසක් ඕන උනාම තමයි ඉතින් මේ වගේ ගමනක් යොදා ගන්නෙ...

ටයිටලේ දැක්කම හිතෙන්න ඇතිනෙ මොනවද වෙන්න ඇත්තෙ කියල... අපි ඉතින් ගිය තැන විනාසයි.. අනේ එහෙම එකක් නැහැ. ටිකක් විතර රසවත් වෙන්න තමයි එහෙම හෙඩිමක් දැම්මෙ.

කොහොම උනත් කියන්න නම් කතා බොහෝමයි. මම එකින් එක දාන්නම් කෝ. තරහ නැහැ නෙ.
දවසට එක ගානෙ කතා දාන්නම්.....

අදට මේ ඇති මගෙ හිතේ... අද ඉතින් ගිය තැන එහෙම කියල පටන් ගත්තු එක කතා ගොඩක් දාලම තමයි ඉතින් පස්ස බලන්නෙ.

එහෙනම්... මම ගියෝ....
මම වෙන කවුරුවත් නෙවේ.. Loss Gang එකේ හනියා.... එහෙනම් අදුර ගත්තනෙ... අපි ඉක්මනින් ම හමු වෙමු.

No comments:

Post a Comment